Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

Exclusive: RCEP සංවිධානයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සහය වන බවට සහතික වුණා - අමාත්‍ය විජිත හේරත්

SBS Sinhala Sri Lanka Foreign Minister Vijitha Herath in Canberra by Kassapa Senarath 02062026.jpg

At the conclusion of his official visit to Australia, Sri Lankan Minister of Foreign Affairs, Foreign Employment and Tourism Vijitha Herath joined SBS Sinhala Executive Producer Kassapa Senarath for an exclusive interview at the Sri Lankan High Commission in Canberra. Source: SBS / Kassapa Senarath.

Exclusive: ඔස්ට්‍රේලියාවේ නිල සංචාරය නිමවා යළි දිවයින බලා යාමට පෙර කැන්බරා අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා SBS සිංහල සේවයේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් සමඟ විශේෂ සාකච්ඡාවකට එකතු වුණා.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


Exclusive: ඔස්ට්‍රේලියාවේ නිල සංචාරය නිමවා යළි දිවයින බලා යාමට පෙර කැන්බරා අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා SBS සිංහල සේවයේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් සමඟ විශේෂ සාකච්ඡාවකට එකතු වුණා.


ලංකාවේ සිදු වන වෙනස ගැන ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ලාංකික ප්‍රජාව ඉතාම ආඩම්බරයෙන් හා උද්යෝගයෙන් පසු වෙනවා
අමාත්‍ය විජිත හේරත්
SBS Sinhala Vijitha Hearath and Penny Wong.jpg
Visiting Sri Lankan Foreign Minister Vijitha Herath with Australian Foreign Minister Senator Penny Wong (R). Source: Facebook / Official Facebook page of Vijitha Herath.
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වුණේ නෑ. සිඩ්නි නුවර සිදුවීමෙන් අපේ ජාතික සමගියට බාධා වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය විදිහට අපි ඕස්ට්‍රේලියානු රජයට නිල වශයෙන් දැන්වුවා
අමාත්‍ය විජිත හේරත්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now