Lockdown කාලයේදී නිධන්ගත රෝග ඇති පුද්ගලයින්ට කළ හැකි ව්‍යායාම් මෙන්ම දිනකට කොපමණ කාලයක් ව්‍යායාම් කළ යුතුද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර ස්වභාවික කාය වර්ධන පුහුණුකරුවෙකු සහ ශාරීරික යෝග්‍යතා උපදේශකයෙකු ලෙස කටයුතු කරන තිළිණ චන්ද්‍රපාල අප සමග කතා බහට.
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
