wonder of an ancient Australian mining town Cobar in New South Walse, Australia_ Image - SBS Sinhalaඉතා පැරණි එහෙත් තවමත් සජීවීව පවතින ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ආකර කර්මාන්ත නගරයක් වන Corba වෙතටයි මෙවර SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින්
Published
By Dinesha Dilrukshi Wijesuriya
Presented by Janaka Weerasinghe
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඉතා පැරණි එහෙත් තවමත් සජීවීව පවතින ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ආකර කර්මාන්ත නගරයක් වන Corba වෙතටයි මෙවර SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින්
පිවිසෙන්න අපගේ SBS සිංහල Facebook පිටුවට
පසුගිය මාසයේ චාරිකාව ඇතුලත් වැඩසටහන පහතින්...