SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවට පැමිණීම නවතන නීතියට විශේෂඥ විවේචන, ස්වදේශ කටයුතු ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

Australian visitor's visa (SBS).jpg
Australian visitor's visa (SBS)

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති කාලානුරූපීව වෙනස් වෙනවා. ඕස්ට්‍රේලියාවට පැමිණෙන තාවකාලික විසා බලපත්‍රයක් ඇති ප්‍රජාවට අදාළව ෆෙඩරල් රජය විසින් හඳුන්වා දුන් නීතිය මෑතක වූ එවැනි වෙනස්කමක්. මේ මගින් සමහර රටවලට සහ වීසා කාණ්ඩවලට අයත් ප්‍රජාවට තාවකාලික තහනමක් බල පැවැත්වෙනවා. අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ විශේෂඥයන් මේ ක්‍රියාව දැඩි විවේචනයකට ලක් කරනවා. ඔවුන්ගේ මතවාද සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැක වූ අදහස් පිළිබඳවයි අද කාලීන විග්‍රහය.

Published

By Haylena Krishnamoorthy, Allan Lee

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති කාලානුරූපීව වෙනස් වෙනවා. ඕස්ට්‍රේලියාවට පැමිණෙන තාවකාලික විසා බලපත්‍රයක් ඇති ප්‍රජාවට අදාළව ෆෙඩරල් රජය විසින් හඳුන්වා දුන් නීතිය මෑතක වූ එවැනි වෙනස්කමක්. මේ මගින් සමහර රටවලට සහ වීසා කාණ්ඩවලට අයත් ප්‍රජාවට තාවකාලික තහනමක් බල පැවැත්වෙනවා. අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ විශේෂඥයන් මේ ක්‍රියාව දැඩි විවේචනයකට ලක් කරනවා. ඔවුන්ගේ මතවාද සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැක වූ අදහස් පිළිබඳවයි අද කාලීන විග්‍රහය.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now