SKIP TO MAIN CONTENT

රටෙන් පිට වුණොත් එන්න බැරි වෙයි ද? සංක්‍රමණ පනතේ නව වෙනස ඔබට බලපාන අයුරු නීතිවේදියෙකුගෙන් අසා දැනගමු

miyur.jpg
Credits: Jamesbowyer/Getty Images. Insert Image: Miyuru Weerakoon, Supplied.

'ලංකාවට යන්න ටිකට් අරන් තියෙන්නේ... මට යන්න බැරි වෙයි ද?' ඕස්ට්‍රේලියාවේ සිටින තාවකාලික වීසා බලපත්‍ර හිමි බොහෝ දෙනෙකු මේ දවස්වල මේ ප්‍රශ්නයට පිළිතුරු සොයනවා. ඒ සංක්‍රමණ පනතට ආ නව සංශෝධනයට අනුව රටට ඇතුල් වීම වළකන Arrival Control Determination බලය නිසා. මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ බලාපොරොත්තුවෙන් SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති උපදේශකවරයෙකු සහ විශේෂඥයෙකු වන නීතිඥවරයෙකු සමඟ කතාබහක නිරත වුණා. මේ දිනවල ඔබට පැන නැගී ඇති ප්‍රශ්නවලට මේ සාකච්ඡාව යම් අත්වැලක් වේ යැයි අපේ අපේක්ෂාවයි.

Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

'ලංකාවට යන්න ටිකට් අරන් තියෙන්නේ... මට යන්න බැරි වෙයි ද?' ඕස්ට්‍රේලියාවේ සිටින තාවකාලික වීසා බලපත්‍ර හිමි බොහෝ දෙනෙකු මේ දවස්වල මේ ප්‍රශ්නයට පිළිතුරු සොයනවා. ඒ සංක්‍රමණ පනතට ආ නව සංශෝධනයට අනුව රටට ඇතුල් වීම වළකන Arrival Control Determination බලය නිසා. මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ බලාපොරොත්තුවෙන් SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති උපදේශකවරයෙකු සහ විශේෂඥයෙකු වන නීතිඥවරයෙකු සමඟ කතාබහක නිරත වුණා. මේ දිනවල ඔබට පැන නැගී ඇති ප්‍රශ්නවලට මේ සාකච්ඡාව යම් අත්වැලක් වේ යැයි අපේ අපේක්ෂාවයි.

මේ විශේෂාංගයෙන්:

  • Arrival Control Determination යනු කුමක් ද?
  • නව වෙනස්කමෙන් බලපෑමට ලක් විය හැකි ප්‍රජාව
  • බලපෑමට ලක් නොවන ප්‍රජාව
  • මාස 06 කාල සීමාව
  • තහනමක දී වීසා බලපත්‍රයේ වලංගුභාවය
  • ඉදිරි වීසා වෙනස්කම්

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන නීතිඥ මියුරු වීරකෝන් සමඟ SBS සිංහල සේවය කළ සාකච්ඡාව.

සැ. යු. මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් අවධානය යොමුකොට ඇත්තේ සෑම කෙනෙකුට ම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ත්වවලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බව කරුණාවෙන් සලකන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now