SKIP TO MAIN CONTENT

මෑතකාලීන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම් සහ අභියාචනා සිදු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් වෙමු

nad2.jpg
Insert Image: Nadun Hewa Widana - Migration Agent (Supplied). Credit: mirsad sarajlic/Getty Images

2026 වසරේ මේ තාක් ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සිහිනය සැබෑ කරගත් ශිෂ්‍ය ප්‍රජාවක් සිටිනවා. ඒ වගේ ම වීසා ප්‍රතික්ෂේප වීම් පිළිබඳවත් සිය අත්දැකීම් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය අවකාශ ඔස්සේ බෙදාගන්නා පිරිස් වැඩි වශයෙන් ගත වූ මාස දෙකට දැකගන්න පුළුවන්. මේ මෑතකාලීන තත්ත්වය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණ උපදේශකවරයෙකු සමඟ ගෙන එන සාකච්ඡාවට ඔබත් සවන් දෙන්න.

Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

2026 වසරේ මේ තාක් ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සිහිනය සැබෑ කරගත් ශිෂ්‍ය ප්‍රජාවක් සිටිනවා. ඒ වගේ ම වීසා ප්‍රතික්ෂේප වීම් පිළිබඳවත් සිය අත්දැකීම් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය අවකාශ ඔස්සේ බෙදාගන්නා පිරිස් වැඩි වශයෙන් ගත වූ මාස දෙකට දැකගන්න පුළුවන්. මේ මෑතකාලීන තත්ත්වය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණ උපදේශකවරයෙකු සමඟ ගෙන එන සාකච්ඡාවට ඔබත් සවන් දෙන්න.

මේ විශේෂාංගයෙන්:

  • ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීමට හේතු
  • Genuine Student ක්‍රමවේදය
  • Dependent Visa ප්‍රතික්ෂේප වීම
  • ශිෂ්‍ය වීසා නවතම තත්ත්වය
  • අභියාචනා ඉදිරිපත් කිරීම

සම්පත්දායකත්වය ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණික නියෝජිත සහ නවසීලන්තයේ බලපත්‍රලාභී ආගමන උපදේශක නදුන් හේවා විදාන මහතාගෙන්

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ත්ව අනුව කරුණු වෙනස් විය හැකි බව කාරුණිකව සලකන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now