Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේදී මානසික සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන කාන්තාවන් සඳහා වෙනම ප්‍රතිකාරක ඒකක ඉදිකරන ලෙසට විශේෂඥයින් ඉල්ලයි

Professor Jayashri Kulkarni (left) with Tanya at the women's only hospital in Melbourne (SBS).jpg

ඔස්ට්‍රේලියාවේ සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට මානසික සෞඛ්‍යය සම්බන්ධ අභියෝගයකට මුහුණ දෙන්න සිදුවන බව වාර්තා වනවා. නමුත්, ඒ අයගෙන් ඇතැමුන් , උදව් ලබාගන්න රෝහලකට ගියවිට , තවත් අවදානමකට ලක්වෙන්න පුළුවන් තත්ත්වයක් ගැන අද අපි කතා ඔබට තොරතුරු ගෙන එනවා. විශේෂයෙන්ම, පිරිමි සහ කාන්තා රෝගීන් එකම මානසික සෞඛ්‍ය වාට්ටුවල රැඳවීම හේතුවෙන්, ඇතැම් කාන්තාවන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Published

By Peggy Giakoumelos, Sandra Fulloon

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට මානසික සෞඛ්‍යය සම්බන්ධ අභියෝගයකට මුහුණ දෙන්න සිදුවන බව වාර්තා වනවා. නමුත්, ඒ අයගෙන් ඇතැමුන් , උදව් ලබාගන්න රෝහලකට ගියවිට , තවත් අවදානමකට ලක්වෙන්න පුළුවන් තත්ත්වයක් ගැන අද අපි කතා ඔබට තොරතුරු ගෙන එනවා. විශේෂයෙන්ම, පිරිමි සහ කාන්තා රෝගීන් එකම මානසික සෞඛ්‍ය වාට්ටුවල රැඳවීම හේතුවෙන්, ඇතැම් කාන්තාවන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now