SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍ය දත්ත ආරක්ෂා කිරීමට බොහෝ දේ කළ යුතු බව විශේෂඥයෝ පවසති: දෙසැ 01 කාලීන විශේෂාංගය

Australians' health data needs stronger protections
Australians' health data needs stronger protections Source: Getty / JuSun

Medibank හැක් කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍ය දත්ත ආරක්ෂා කිරීම සඳහා තවත් පියවර ගත යුතු බව සයිබර් විශේෂඥයෝ පවසති. මේ අතර බරපතල දත්ත කඩකිරීම් සඳහා උපරිම දඩ මුදල ඩොලර් මිලියන 50 දක්වා වැඩි කරමින් නව නීති පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමටද කම්කරු පක්ෂ රජයට මේ සතිය මුලදී හැකියාව ලැබුණි. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 01 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne, Arianna Lucente

Source: SBS

Skip to podcast episode content

Medibank හැක් කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍ය දත්ත ආරක්ෂා කිරීම සඳහා තවත් පියවර ගත යුතු බව සයිබර් විශේෂඥයෝ පවසති. මේ අතර බරපතල දත්ත කඩකිරීම් සඳහා උපරිම දඩ මුදල ඩොලර් මිලියන 50 දක්වා වැඩි කරමින් නව නීති පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමටද කම්කරු පක්ෂ රජයට මේ සතිය මුලදී හැකියාව ලැබුණි. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 01 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now