Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

හතුරුසිංහ ඉවත් නොවුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට විදෙස් පුහුණුකරුවෙකු එන ලකුණු.

SBS Sinhalese Weekly Sports Round Up.

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත මව් බිමට පැමිණීම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගත වෙනස්කම්, හතුරුසිංහ ඉවත් නොවුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට විදෙස් පුහුණුකරුවෙකු ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සූදානම, ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග ද්විත්වය සහ අවසාන මහා තරගය පිළිබඳ පළවන අනාවැකි. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත මව් බිමට පැමිණීම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගත වෙනස්කම්, හතුරුසිංහ ඉවත් නොවුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට විදෙස් පුහුණුකරුවෙකු ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සූදානම, ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග ද්විත්වය සහ අවසාන මහා තරගය පිළිබඳ පළවන අනාවැකි. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now