Source: AAPඔස්ට්‍රේලියානු වාසීන් වසරකට මාස දෙකක් පමණ ගෙවීම් රහිතව අතිකාල සේවයේ යෙදෙන බව නවතම සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දෙයි. The Australia Institute's Centre විසින් මෙහෙයවනු ලැබූ මෙම සමීස්ක්ෂණයට අනුව ඔස්ට්‍රේලියාවේ එක් සේවකයෙක් සෑම සතියකම අවම වශයෙන් පැය 6 ක් ගෙවීම් රහිතව අතිකාල සේවයේ යෙදෙයි.
Published
Updated
By Jessica Rowe, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියානු වාසීන් වසරකට මාස දෙකක් පමණ ගෙවීම් රහිතව අතිකාල සේවයේ යෙදෙන බව නවතම සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දෙයි. The Australia Institute's Centre විසින් මෙහෙයවනු ලැබූ මෙම සමීස්ක්ෂණයට අනුව ඔස්ට්‍රේලියාවේ එක් සේවකයෙක් සෑම සතියකම අවම වශයෙන් පැය 6 ක් ගෙවීම් රහිතව අතිකාල සේවයේ යෙදෙයි.