SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති පලකෙරෙන සියළුම Facebook පිටු අවහිර වීම සහ සඳුදා සිට ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලැබෙන අයුරු: SBS සිංහල සේවයේ 2021 පෙබරවාරි 18 දා ප්‍රවෘත්ති

Facebook app
Facebook says it will stop allowing news content on its services available in Australia. (AAP) Source: AAP

SBS සිංහල සේවයේ අද - පෙබරවාරි 18 දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශය. SBS සිංහල සේවය සතියේ දින 4ක් විකාශනය වේ. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට...


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

SBS සිංහල සේවයේ අද - පෙබරවාරි 18 දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශය. SBS සිංහල සේවය සතියේ දින 4ක් විකාශනය වේ. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට...


සිරස්තල,

  • ෆේස්බුක් ආයතනය විසින් ඔස්ට්‍රේලියාවේ සිටින තම Facebbok පරිශීලකයින්ට සීමා පනවයි. 
  • වික්ටෝරියා ප්‍රාන්තයේ දින 5ක lockdown  කාලය අවසන් වුවද ඇතැම් කොරෝනා නීති තවමත් ක්‍රියාත්මක බව ප්‍රාන්ත රජය කියයි.
  • ශ්‍රී ලංකාවේ එක් දිනක් තුලදී වර්තවුණු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වෙයි.
  • නවසීලන්තය,  ඕක්ලන්ඩ් වෙත පැනවූ හදිසි lockdown කාලය  අවසන් කිරීමට තීරණය කරයි.
  • ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියෙන් ලෝක ටෙනිස් ශුරයින් වන අශිලි බර්ටි සහ රෆායල් නඩාල් ඉවතට

SBS සිංහල ගුවන් විදුලියේ සියලුම podcast මෙම link එක හරහා https://podfollow.com/sbs-sinhala නොමිලයේ ශ්‍රවණය කළ හැකිය. 


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now