ඔස්ට්‍රේලියානු දේශපාලකයින් මහජන බදු මුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධි ගණනාවක් පසුගිය දිනවල එකවර හෙළිදරව් වීම හේතුවෙන් ඔවුන්ගේ හිමිකම් පිළිබඳ නීති රෙගුලාසි හැකි ඉක්මණින් සංශෝධනය කිරීමට යෝජනා වී තිබෙන අතර රජයද ඒ පිළිබඳ තම අවධානය යොමු කර තිබේ.
Share
Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends



