Source: AAPමීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට පෙර තම බහුසංස්කෘතික ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාව පුරා සිටින බහු සංස්කෘතික ප්‍රජාවන් වල නායකයින්ගේ අදහස් විමසීමට කම්කරු පක්ෂය ඊයේ (11/12) කටයුතු ආරම්භ කළේය. මේ ඒ පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන විශේෂාංගයකි.
Published
Updated
By Madhura Seneviratne, Gareth Boreham
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට පෙර තම බහුසංස්කෘතික ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාව පුරා සිටින බහු සංස්කෘතික ප්‍රජාවන් වල නායකයින්ගේ අදහස් විමසීමට කම්කරු පක්ෂය ඊයේ (11/12) කටයුතු ආරම්භ කළේය. මේ ඒ පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන විශේෂාංගයකි.