Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමේදීම ඕස්ට්‍රේලියාවේ සිදුවන යුදෙව් විරෝධී ප්‍රහාර හෙළාදකී: කාලීන විග්‍රහය පෙබ 06

HOUSE OF REPRESENTATIVES ANTISEMITISM MOTION

Australian Attorney-General Mark Dreyfus speaks to Independent member for Wentworth Allegra Spender and Labor member for Macnamara Josh Burns during a Motion on Antisemitism in the House of Representatives at Parliament House in Canberra, Tuesday, February 4, 2025. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

මේ වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී රටපුරා ව්‍යාප්තවෙමින් යන යුදෙව් විරෝධී ක්‍රියා මැඩලීම සඳහා වන යෝජනා සඳහා පාර්ලිමේන්තුවේදී ඒකමතිකව චන්දය ප්‍රකාශ කිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකම කටයුතු කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

By Naveen Razik, Haylena Krishnamoorthy, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

මේ වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී රටපුරා ව්‍යාප්තවෙමින් යන යුදෙව් විරෝධී ක්‍රියා මැඩලීම සඳහා වන යෝජනා සඳහා පාර්ලිමේන්තුවේදී ඒකමතිකව චන්දය ප්‍රකාශ කිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකම කටයුතු කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now