Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: දේපළ මත පදනම් වීමෙන් ඔබ්බට ආයෝජන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීමට සූදානම් - ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස්

Cover New (1).png

Federal Treasurer Jim Chalmers syas that the reforms were designed to promote diversification of investments beyond property. Credit: (AAP / MICK TSIKAS/AAPIMAGE)

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • දේපළ මත පදනම් වීමෙන් ඔබ්බට ආයෝජන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීමට සූදානම් - ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස්
  • ප්‍රාන්ත සහ ටෙරිටරි ආණ්ඩු සිදු කරන කලාපකරණ වෙනස්කම් හරහා දේපළ හිමියන්ට බිලියන ගණනක අනපේක්ෂිත ලාභ - නව වාර්තාවක් හෙළි කරයි
  • සිඩ්නි හි ත්‍රිත්ව ඝාතනයේ සැකකරු අධිකරණයට - ගෘහස්ථ හිංසනය වැළැක්වීමට තවදුරටත් අරමුදල් සපයන බවට ප්‍රාන්ත අගමැතිගෙන් සහතිකයක්
  • සිය 25 වෙනි චීන සංචාරය අරඹමින් රුසියානු ජනාධිපති බීජිං නුවරට
  • වසර 22 ට පසු එංගලන්ත ප්‍රිමියර් ලීග් ශූරතාව ආර්සෙනල් ක්‍රීඩා සමාජයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now