ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 නොවැම්බර් 22 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- එක්සත් රාජධානිය සහ ඉන්දියාව සමඟ වන නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ අනුමැතිය.
- ඔස්ට්‍රේලියාවේ ඉහළ යන බලශක්ති මිලට විසඳුමක් වසර අවසානය වන විට ලබාදෙන බව භාණ්ඩාගාරික අමාත්‍වරයා පවසයි.
- තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයට.
- කඩදාසි හිඟය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටත් බලපායි.
- ඉන්දුනීසියාවේ ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයන් 160 කට අධික පිරිසක් ජීවිතක්ෂයට.
- LPL තරගාවලියට සහභාගි වන විදෙස් ක්‍රීඩකයෝ නොවැම්බර් මස අගදී ශ්‍රී ලංකාවට.
Share






