Source: Getty, Supplied / Getty image / Supliedඅපේ ශ්‍රී ලාංකික ජනතාව සංක්‍රමණිකයන් විදියට ඕස්ට්‍රෙලියවට ආවට පස්සෙ, බොහෝවිට හුදෙකලා බවක් දැනෙන්න පුළුවන් ඒ වගේම සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී නැවතත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමගම පමණක් සම්බන්ධ වන ප්‍රවනතාවයක් දකින්නට ලැබෙනවා. ඒ භාෂා ගැටළුව නිසා වෙන්නත් පුලුවන්. ඉතින් අද වැඩසටහන තුළින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ලාංකිකයන් අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් පිටත අනෙකුත් ජනවර්ග සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමේ මානසිකමය සහ සමාජීය වශයෙන් ඇති වැදගත්කම පිළිබඳව අපේ ශ්‍රාවකයන්ව දැනුවත් කරන්නට අපි සූදානම්, ඒ සදහා අපත් සමග අද එක් වනවා විස්ටෝරියා ප්‍රාන්තයේ ස්වෙච්ඡා සමාජ සේවකයෙකු වන චරක ලෙල්වල මහතා.
Published
Updated
By Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
අපේ ශ්‍රී ලාංකික ජනතාව සංක්‍රමණිකයන් විදියට ඕස්ට්‍රෙලියවට ආවට පස්සෙ, බොහෝවිට හුදෙකලා බවක් දැනෙන්න පුළුවන් ඒ වගේම සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී නැවතත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමගම පමණක් සම්බන්ධ වන ප්‍රවනතාවයක් දකින්නට ලැබෙනවා. ඒ භාෂා ගැටළුව නිසා වෙන්නත් පුලුවන්. ඉතින් අද වැඩසටහන තුළින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ලාංකිකයන් අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් පිටත අනෙකුත් ජනවර්ග සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමේ මානසිකමය සහ සමාජීය වශයෙන් ඇති වැදගත්කම පිළිබඳව අපේ ශ්‍රාවකයන්ව දැනුවත් කරන්නට අපි සූදානම්, ඒ සදහා අපත් සමග අද එක් වනවා විස්ටෝරියා ප්‍රාන්තයේ ස්වෙච්ඡා සමාජ සේවකයෙකු වන චරක ලෙල්වල මහතා.