Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

තරුෂි එක්ක තරු කතා: චන්දරේගේ වයිෆ්ගේ චරිතෙට නදීශාව කිසිසේත්ම පිටින් බැලුවාම ගැලපෙන්නෙ නෑ - ප්‍රසන්න ජයකොඩි

SBS Sinhala Tharushi Ekka Tharu Katha - EP 32 - Prasanna Jayakoday - FB Post.png

Veteran film director Prasanna Jayakody speaks about his latest film, Chandarege Wife, and reflects on his filmmaking journey and career to date. Inset image (C): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව ප්‍රවීණ සහ සම්මානනීය ටෙලි සහ සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩි සමඟයි.

sbs sinhala prasanna jayakody 01.jpg
Source: Facebook / Prasanna Jayakody.
අපි උනත් දැන් බය නැතිව නිර්මාණයක් කරන්නෙ, ලෝකය පුරා සිටින ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ දායකත්වයෙන් අපිට යම් විදිහකට හරි පිරිවැය ආවරණය කර ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙන නිසයි
ප්‍රසන්න ජයකොඩි
sbs sinhala prasanna jayakody 02.jpg
Prasanna with his family. Source: Facebook / Ruchira Wijesena.
සිනමාවට පිවිසෙන්න හිතනවා නම් දැක්මක් අවබෝධයක් වගේම සිනමා ආකෘතිය ගැනත් හැදෑරීම් කරන්න ඕන
ප්‍රසන්න ජයකොඩි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now