Woman using ATM machine Credit: Handsome Bob/Getty Imagesඔබට ඕස්ට්‍රේලියාවේ රැකියාවක් තිබේ නම්, රජයේ ප්‍රතිලාභ ලබාගන්නේ නම් හෝ ඔබේ බිල්පත් පහසුවෙන් ගෙවීමට අවශ්‍ය නම් ඔබට බැංකු ගිණුමක් අවශ්‍ය වේ . එමෙන්ම ඇතැම් විට ඔබට බැංකු ගිණුම් එකකට වඩා අවශ්‍ය විය හැක. ඕස්ට්‍රේලියානු බැංකු ගිණුම් හිමි මිලියන 20 ක ගනුදෙනුකරුවන් සමඟ එක් වීම සඳහා ඔබ ඔබේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන බැංකු ගිණුමක් සොයා ගැනීමට කාලය ගත කිරීම අවශ්‍ය වේ.
Published
By Nipuna Dodangoda, Melissa Compagnoni
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඔබට ඕස්ට්‍රේලියාවේ රැකියාවක් තිබේ නම්, රජයේ ප්‍රතිලාභ ලබාගන්නේ නම් හෝ ඔබේ බිල්පත් පහසුවෙන් ගෙවීමට අවශ්‍ය නම් ඔබට බැංකු ගිණුමක් අවශ්‍ය වේ . එමෙන්ම ඇතැම් විට ඔබට බැංකු ගිණුම් එකකට වඩා අවශ්‍ය විය හැක. ඕස්ට්‍රේලියානු බැංකු ගිණුම් හිමි මිලියන 20 ක ගනුදෙනුකරුවන් සමඟ එක් වීම සඳහා ඔබ ඔබේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන බැංකු ගිණුමක් සොයා ගැනීමට කාලය ගත කිරීම අවශ්‍ය වේ.