Lo studio di Migrant Workers Centre e Unions NSW ha evidenziato diversi esempi di discriminazione nel mercato del lavoro australiano. Credit: pixdeluxe/Getty Images
ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම සාමාන්‍යයෙන් කෙනෙකුගේ ජීවිතයේ සිදු කරන විශාලතම මිලදී ගැනීම් වලින් එකක් වේ. මෙම ප්‍රමාණයේ මූල්‍ය තීරණයක් සඳහා සූදානම් වීම දැඩි ලෙස ජිවිතයට දැනිය හැකි අතර යම් ආතතියක් ගෙන දිය හැකියි.කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඔබට ඇති විකල්පයන් සහ ඕස්ට්‍රේලියාවේ නිවාස ණය වෙළඳපොළ ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීමෙන් අයවැයකරණය පහසු කරගනිමින් ඔබේ මනසට යම් සහනයක් ඔබට ලබාගත හැකියි. Published 3 December 2024 12:24pm
By Nipuna Dodangoda, Zoe Thomaidou
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම සාමාන්‍යයෙන් කෙනෙකුගේ ජීවිතයේ සිදු කරන විශාලතම මිලදී ගැනීම් වලින් එකක් වේ. මෙම ප්‍රමාණයේ මූල්‍ය තීරණයක් සඳහා සූදානම් වීම දැඩි ලෙස ජිවිතයට දැනිය හැකි අතර යම් ආතතියක් ගෙන දිය හැකියි.කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඔබට ඇති විකල්පයන් සහ ඕස්ට්‍රේලියාවේ නිවාස ණය වෙළඳපොළ ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීමෙන් අයවැයකරණය පහසු කරගනිමින් ඔබේ මනසට යම් සහනයක් ඔබට ලබාගත හැකියි.