ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ භාෂාවල විවිධත්වය සහ නැවත පිබිදීම ගැන තොරතුරු: Australia Explained

AIATSIS Paper and Talk_Linguist with PKKP Aboriginal Corporation, Pinikura language group (Pilbara region, WA)_credit AIATSIS.JPG

Una linguista di "AIATSIS Paper and Talk" con membri della PKKP Aboriginal Corporation e del gruppo linguistico Pinikura. Credit: AIATSIS

ඕස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන ඕනෑම අයෙකුට තම මව් භාෂාව ජීවමානව තබා ගැනීම ඉතාමත් වැදගත් වනවා. භාෂාව එකිනෙකාගේ සංස්කෘතියට අත්‍යවශ්‍ය වන අතර ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්‍රජාවේ භාෂාවත්, ඔවුන්ගේ ප්‍රජාවට භූමියට සහ මුතුන් මිත්තන්ගේ දැනුමට සම්බන්ධ කිරීමට එවැනිම අයුරින් වැදගත් වනවා. ඕස්ට්‍රේලියාව පුරා පළමු ජාතීන්ගේ භාෂා 100 කට වඩා දැනට භාවිත වනවා. මේ අතුරින් ඇතැම් භාෂා අතලොස්සක් දෙන පමණක් කතා කරන බව සඳහන් වනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්.  එසේම SBS South Asian YouTube නාලිකාවෙන්  ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ   livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය   තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in  පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App   නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook   වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now