Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කැන්බරා හි ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත් වූ ලාංකික නවක ගායකයා - මුතු මහප්පුකෝරාල

SBS Sinhala Muthu Mahapukorala canberra dammika adhikari.jpg

Upcoming singer Muthu Mahappukorala became the first Sri Lankan novice artiste to conduct a solo concert in Canberra, ACT. Source: Supplied / Muthu Mahappukorala/ Images: Dammika Adikari.

ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ නවක ගායක ශිල්පී මුතු මහප්පුකෝරාල කැන්බරා නුවර සිය මංගල ඒක පුද්ගල ගී ප්‍රසංගය පසුගිය දා පැවැත්වූවා. එය ලාංකික නවක ගායකයෙකු විසින් කැන්බරා නුවර පැවත් වූ පළමු ඒක පුද්ගල ගීත ප්‍රසංගය ලෙසත් වාර්තා වුණා. මේ සිය ගායන ජීවිතය පිළිබඳ මුතු මහප්පුකෝරාල මහතා SBS සිංහල සේවය සමග සිදු කල කතාබහ.

Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ නවක ගායක ශිල්පී මුතු මහප්පුකෝරාල කැන්බරා නුවර සිය මංගල ඒක පුද්ගල ගී ප්‍රසංගය පසුගිය දා පැවැත්වූවා. එය ලාංකික නවක ගායකයෙකු විසින් කැන්බරා නුවර පැවත් වූ පළමු ඒක පුද්ගල ගීත ප්‍රසංගය ලෙසත් වාර්තා වුණා. මේ සිය ගායන ජීවිතය පිළිබඳ මුතු මහප්පුකෝරාල මහතා SBS සිංහල සේවය සමග සිදු කල කතාබහ.

muthu mahapukorala dammika adhikari 01.jpg
Source: Supplied / Muthu Mahappukorala/ Image: Dammika Adikari.
රටින් පිට වෙලා ආවාම දැනෙන තනිකම පාලුව කාන්සිය මකා ගන්න තමයි මම වැඩි වැඩියෙන් සංගීතය දෙසට යොමු වුණේ
මුතු මහප්පුකෝරාල
Muthu Mahapukorala Image Dammika Adikari  02.jpg
Source: Supplied / Muthu Mahappukorala/ Image: Dammika Adikari.
සංගීත කණ්ඩායමේ ඉදලා ප්‍රසංගය සංවිධාන කිරීම දක්වා මට කැනබරා වල ජීවත් වෙන දන්න නොදන්න බොහෝ ලාංකික ප්‍රජාවේ අය උදව් කලා
මුතු මහප්පුකෝරාල
Muthu Mahapukorala Image Dammika Adikari 03.jpg
Source: Supplied / Muthu Mahappukorala/ Image: Dammika Adikari.
ප්‍රසංගයෙන් ලැබුණු ආදායම ලංකාවේ ආබාධිත දරුවන්ට සේවය කරන පුණ්‍යායතනයකට පරිත්‍යාග කලා
මුතු මහප්පුකෝරාල
Muthu Mahapukorala Image Dammika Adikari 04.jpg
Source: Supplied / Muthu Mahappukorala/ Image: Dammika Adikari.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now