Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මව්බිමෙන් පුවත්: වැඩි වෙන ගංවතුර අවදානම / මල්වානේ ගෙට පැන්න අන්තරේ

SBS Sinhala Manoj Udatiyawala Sri Lanka floods basil rajapaksa malwana iusf.jpg

(L) The Department of Meteorology has issued a red warning for heavy rainfall, with over 150 mm forecast in across the country. (R) Members of the Inter University Students’ Federation (IUSF) occupy the controversial Malwana property allegedly linked to former minister Basil Rajapaksa, demanding it be handed over for public use. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: YouTube, Supplied / Sri Lanka Rupavahini

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • වර්ධනය වන ගංවතුර අවදානම
  • මල්වානේ ගෙට පැන්න අන්තරේ
  • තෙල් මිල හා විදුලි බිලේ වැය බර ගැන කතා කරන ජනපති
  • මන්ත්‍රී අජිත් නීතියේ ආධිපත්‍ය ගැන කණගාටුවෙන්
  • ලංකාවේ ප්‍රගතිය ගැන සතුටු වෙන IMF
  • හැකර් ට කල ගෙවීම් ගැන මහ බැංකු අධිපතිගේ අදහස

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now