Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දකුණු ඔස්ට්‍රේලියාවට ගංවතුර.. වික්ටෝරියානු ප්‍රාන්තයට අධික උණුසුමක්..අනතුරු ඇඟවීම් : දෙසැ 26 SBS සිංහල පුවත්

SA FLOODS
South Australian Premier Peter Malinauskas at Mannum in the Riverland region of South Australia. (file) Source: AAP / MATT TURNER/AAPIMAGE

දෙස් විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 26 වන දා සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


දෙස් විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 26 වන දා සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මරේ ගංගාවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට ගංවතුර අනතුරු ඇඟවීම්..
  • වික්ටෝරියා ප්‍රාන්තයට අධික උෂ්ණත්වය පිළිබද අනතුරු ඇඟවීමක්..අධික තාපයෙන් ආරක්ෂා වන ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි..
  • ඇමරිකාවේ නිව්‍ යෝක් ප්‍රාන්තය පුරා පෙර නොවූ විරු ඓතිහාසික හිම කුණාටුවක්..
  • දකුණු අප්‍රිකාවට එරෙහි Boxing day ටෙස්ට් තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද පැවැත්වේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now