Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

සිය සේවය ලබන සෑම රෝගියෙකුගෙන් ම උපයන මුදලින් කොටසක් ශ්‍රී ලංකාවේ ජීවිතයකට උපකාර කරන්නට කැප කළ වෛද්‍ය තිලාන්

thi.jpg

Image Supplied: Thilan Walgamage. Source: David Johnson/Getty Images

මේ කතාබහ වෛද්‍යවරයෙකු සමඟයි. නමුත් මේ වෛද්‍ය සාකච්ඡාවක් නම් නොවෙයි. මේ වෘත්තියභාවයෙන් ඔබ්බට ගොස් මොහු විසින් සිදු කරනා එක්තරා සමාජ කටයුත්තක් පිළිබඳවයි. මේ තනි පුද්ගලයෙක්. කිසිදු සංවිධානයකට, පුණ්‍යායතනයකට සම්බන්ධ කෙනෙක් නොවෙයි. තම ශක්ති ප්‍රමාණයෙන් සමාජයට පෙර ලා යමක් දෙන යහපත් මනුෂ්‍යයෙකු පමණයි. මේ කතාන්දරයේ කතානායකයා තිලාන් වල්ගමගේ. ඔහු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බේට්ස්මන් බේවල වාසය කරන සමේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්.

Published

Updated

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

මේ කතාබහ වෛද්‍යවරයෙකු සමඟයි. නමුත් මේ වෛද්‍ය සාකච්ඡාවක් නම් නොවෙයි. මේ වෘත්තියභාවයෙන් ඔබ්බට ගොස් මොහු විසින් සිදු කරනා එක්තරා සමාජ කටයුත්තක් පිළිබඳවයි. මේ තනි පුද්ගලයෙක්. කිසිදු සංවිධානයකට, පුණ්‍යායතනයකට සම්බන්ධ කෙනෙක් නොවෙයි. තම ශක්ති ප්‍රමාණයෙන් සමාජයට පෙර ලා යමක් දෙන යහපත් මනුෂ්‍යයෙකු පමණයි. මේ කතාන්දරයේ කතානායකයා තිලාන් වල්ගමගේ. ඔහු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බේට්ස්මන් බේවල වාසය කරන සමේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්.

ලංකාවේ ඉඳලා ඉගෙනගෙන, මෙහෙ ඇවිල්ලා වැඩ කරලා, මෙහෙ රෝගීන්ට උදව් වෙන ගමන් ම, මෙහෙ බලන හැම රෝගියෙකු වෙනුවෙන් ම ලංකාවෙත් තවත් කෙනෙකුට උදව්වක් වෙනවා.
Covid 19 photo 3.jpeg
Image Supplied: Thilan Walgamage
මගේ අම්මා තාත්තා සමාජ සේවයට ඉතාම නැඹුරු අය. ඉතින් එයාලගෙන් තමයි ආභාෂය මට මුලින් ම ලැබෙන්න ඇත්තේ කියලා මම හිතනවා.
thilam.png
Image Supplied: Thilan Walgamage
අපි මේ ජීවත් වන සුළු කාලය තුළ පරාර්ථකාමීව, සෙනෙහසින් සහ දයාවෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් නම් මේ ලෝකය ගොඩක් සුන්දර ලස්සන තැනක් කරන්න, ඒ ප්‍රථම පියවර අපි තුළින් ම ගන්න පුළුවන් බවයි මම තදින් ම විශ්වාස කරන්නේ

————————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now