Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ළමුන් සඳහා ප්‍රථම වරට නාසය හරහා ලබා දිය හැකි ඉන්ෆ්ලුවෙන්සා එන්නතක්

pexels-vika-glitter-392079-4345667.jpg

For the first time, Australian children won't require a needle with the introduction of free nasal spray flu vaccines introduced in four states. Credit: Vika Glitter/pexels.com

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ ළමුන් සඳහා ප්‍රථම වරට නාසය හරහා ලබා දිය හැකි ඉන්ෆ්ලුවෙන්සා එන්නතක් හඳුන්වාදෙයි
  • ඔස්ට්‍රේලියාව තුල උද්දමනය ඉහල මට්ටමක පවතින බැවින් පොලී අනුපාත වැඩි වීමක් අවශ්‍යව තිබු බව ඔස්ට්‍රේලියානු මහබැංකු ප්‍රධානියා පවසයි
  • ඔස්ට්‍රේලියාව තුල අලෙවිවන සෑම මෝටර් රථ 6න් එකක් විදුලි මෝටර් රථයක් වන බවට නවතම දත්ත හරහා හෙළි වෙයි
  • ගල්ෆ් කලාපයේ උත්සන්න වන යුධ ගැටුම් හේතුවෙන් පුළුල් යුධමය තත්වයක් ඇතිවීමේ අවදානම වැඩි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි
  • ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම 2026 ජුනි සහ ජූලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල සංචාරයකට සූදානම් වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now