ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 18 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- Voice to parliament ජනමත විචාරණයේදී "ඔව්" යනුවෙන් ඡන්දය දෙන ලෙස ඉල්ලා හිටපු ලිබරල් මන්ත්‍රීවරයෙකු ඔස්ට්‍රේලියාව වටා යාම අරඹයි.
- චීනය තායිවානය ආක්‍රමණය කළහොත් ඔස්ට්‍රේලියාව යුද්ධයකට නොයන බව ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනිය පවසයි.
- ශ්‍රී ලංකා මහ බැංකුවේ ලක්ෂ 50 ක් සොරකම් කිරීමට අදාළ සැකකරුවන් අධිකරණයට රැගෙන ඒමට පොලිසියට නියෝග.
- සුඩානයේ මාරාන්තික ගැටුම් නවත්වා සාකච්ඡා මේසයට එන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක්.
- ශ්‍රී ලංකා - අයර්ලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම වසර 7 ක් පැරණි වාර්තාවක් අලුත් කරයි.
Share






