Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

හිටපු ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන්ව මධ්‍යම පාර්ලිමේන්තුවේ වාරණයට ලක් කිරීමේ තැතක්: නොවැ 29 SBS සිංහල පුවත්

Former prime minister Scott Morrison walks into the House of Representatives at Parliament House in Canberra.

Former prime minister Scott Morrison walks into the House of Representatives at Parliament House in Canberra. Source: AAP / Mick Tsikas

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 නොවැම්බර් 29 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 නොවැම්බර් 29 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් දෙන Voice to Parliament යෝජනාවට Nationals පක්ෂය සහාය නොදීමට තීරණය කරයි.
  • හිටපු ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන්ව මධ්‍යම පාර්ලිමේන්තුවේ වාරණයට ලක් කිරීමේ තැතක්.
  • වසර අටකට පසු ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ ත්‍රස්තවාදී තර්ජන මට්ටම පහතට.
  • බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දැරීම සම්බන්ධ චෝදනා විභාග කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට නොතීසි.
  • ශ්‍රී ලංකාවේ විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය.
  • චීනයේ, zero-COVID ප්‍රතිපත්තියට සහ lockdown කිරීම්වලට එරෙහිව රටපුරා අඛණ්ඩව විරෝධතා.
  • ස්විට්සර්ලන්තය පරාජය කරමින් බ්‍රසීලය පාපන්දු ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now