ඕස්ට්‍රේලියාවේ මහජන පුස්තකාල වලින් පොත් ලබා ගැනීමට අමතරව ලබා ගත හැකි IELTS, Driver licence, රැකියා මාර්ගෝපදේශ සේවා, වැඩිහිටි ප්‍රජාව , පාසල් සිසුන් වෙනුවෙන් විවිධ වර්ගයේ සේවා යනාදී නොමිලේ සැමට ලබා ගත හැකි සේවාවන් ගැන දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
කේසි කාඩ්නියා පුස්තකාල සේවයේ පුස්තකාලාධිපතිනියක් ලෙස සේවය කරන චමානි ජයතිලක මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලි සේවය මෙල්බර්න් සිට සිදු කළ සාකච්ඡාව
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
