SKIP TO MAIN CONTENT

ජූලි 1 දා සිට ඔස්ට්‍රේලියාවට පැමිනෙන අන්තර්ජාතික සිසුන්ට අලුත් විසා ඛාණ්ඩයක් ...

Barrister and a Migrant agent Mr Susantha Katugampola
Barrister and a Migrant agent Mr Susantha Katugampola Source: Susantha Katugampola

මෙම වසරේ ජූලි 1 දා සිට අන්තර්ජාතික සිසුන් ලෙසින් ඔස්ට්‍රේලියාවට පැමිණ අධ්‍යාපනය ලැබීම සඳහා තනි ශිෂ්‍ය විසා කාණ්ඩයක් පමණක් නිකුත් කිරීමට ඕස්ට්‍රේලියාන සංක්‍රමණ අමාත්‍යාංශය තීරණය කොට තිබේ.මේ සම්බන්දව කරුණු පැහැදිලි කිරීම සඳහා SBS සිංහල ගුවන් විදුලිය හා සම්බන්ධ වුයේ මෙල්බර්න්හි සංක්‍රමණ කටයුතු පිලිබඳ නීතිඥ සහ අධිනීතිඥ සුසන්ත කටුගම්පොල මහතා. මෙම විශේෂාංගය අපගේ Facebook පිටුව මඟින් share කරගත හැකියි. පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese මේ පිළිබඳව තොරතුරු ඇතුලත් වෙබ් ලිපිය කියවන්න පුළුවන් පහත ලින්ක් එකෙන්.... http://www.sbs.com.au/yourlanguage/sinhalese/si/article/2016/05/20/mem-vsree-juuli-1-daa-sitt-osttreeliyaavtt-paeminen-antrjaatik-sisun-saemttm-ek?language=si

Published

Updated

Source: SBS

Skip to podcast episode content

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now