Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාව ඉන්ධන මත පනවා ඇති බදු අඩකින් කපයි - බර වාහන බදුත් අඩු කරයි

PETROL PRICE STOCK

Australian motorists can expect to pay less at the bowser when the fuel excise is cut. Source: AAP / Darren England

ඕස්ට්‍රේලියානුවන්ට ඉන්ධන වෙනුවෙන් දැරීමට සිදු වී ඇති අධික පිරිවැයට සහනයක් ලෙස ෆෙඩරල් රජය ඉන්ධන මත පනවා ඇති බද්ද මාස තුනක කාලයක් සඳහා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. දැනට ලීටරයකට ශත 52.6 ක් වන ඉන්ධන බද්ද අප්‍රේල් 1 වෙනි බදාදා සිට මාස තුනක් සඳහා අඩකින් අඩු කෙරේ. ඒ අනුව ඉන්ධන පිරිවැය ලීටරයකට අවම වශයෙන් ශත 26.3 කින් අඩු වනු ඇති බව අගමැතිවරයා සඳහන් කළා. එමෙන්ම නව ජාතික ආරක්ෂක සැලැස්මක් යටතේ බර වාහන මත පනවා ඇති මාර්ග පරිශීලක අධිභාර ගාස්තුව මාස තුනක කාලයක් සඳහා අඩු කිරීමට නියමිතයි.

Published

Updated

By SBS News

Presented by Kassapa Senarath

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියානුවන්ට ඉන්ධන වෙනුවෙන් දැරීමට සිදු වී ඇති අධික පිරිවැයට සහනයක් ලෙස ෆෙඩරල් රජය ඉන්ධන මත පනවා ඇති බද්ද මාස තුනක කාලයක් සඳහා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. දැනට ලීටරයකට ශත 52.6 ක් වන ඉන්ධන බද්ද අප්‍රේල් 1 වෙනි බදාදා සිට මාස තුනක් සඳහා අඩකින් අඩු කෙරේ. ඒ අනුව ඉන්ධන පිරිවැය ලීටරයකට අවම වශයෙන් ශත 26.3 කින් අඩු වනු ඇති බව අගමැතිවරයා සඳහන් කළා. එමෙන්ම නව ජාතික ආරක්ෂක සැලැස්මක් යටතේ බර වාහන මත පනවා ඇති මාර්ග පරිශීලක අධිභාර ගාස්තුව මාස තුනක කාලයක් සඳහා අඩු කිරීමට නියමිතයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now