Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ළඟදීම ඉහලට

FUEL PRICE STOCK

Fuel prices are shown at an Ampol petrol station on Parramatta Road in Sydney, Wednesday, April 8, 2026. Australians are being warned not to expect an immediate drop in fuel prices, even though the US and Iran appear to have reached a temporary ceasefire. (AAP Image/George Chan) Source: AAP / GEORGE CHAN/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 11 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS


Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 11 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිල නුදුරේදීම යලිත් ඉහලට 
  • ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමය ගැන රජයේ යෝජනා වලට දිගින් දිගටම විරෝධය 
  • අවුරුදු 16 ට අඩු යෞවනයන් සඳහා වූ සමාජ මාධ්‍ය තහනම සියයට සියයක් සාර්ථක නැතැයි වාර්තා වෙයි 
  • ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනපති ට්‍රම්ප් ගෙන් නව අනතුරු ඇඟවීමක්  
  • 2026 FIFA ලෝක කුසලාන තරඟාවලිය මෙක්සිකෝවේ දී ඇරඹීමට සුදානම් SBS On Demand ඔස්සේ තරඟ සජීවීව 

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now