SKIP TO MAIN CONTENT

ඉදිරි දත්ත මත lockdown තත්වය ගැන තීරණය කරන බව NSW ප්‍රාන්ත අගමැතිනිය පවසයි: 'කාලීන තොරතුරු' විශේෂාංගය

Future lockdown status will be determined based on data in the coming days NSW premier says
NSW Başbakanı Gladys Berejiklian "Eğer tam kapanma ilan etmeseydik şimdi günlük vaka sayıları binleri bulmuştu” diye konuştu. Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වික්ටෝරියා ප්‍රාන්තයේ සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොරෝනා තත්වය සම්බන්ධයෙන් තොරතුරු රැගත් ජුනි ජූලි 20 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

Updated

By Peggy Giakoumelos, Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වික්ටෝරියා ප්‍රාන්තයේ සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොරෝනා තත්වය සම්බන්ධයෙන් තොරතුරු රැගත් ජුනි ජූලි 20 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


update / යාවත්කාලින කිරීම

SBS සිංහල ගුවන්විදුලියේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට ප්‍රචාරය වනු අතර මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය විකාශනය වීමෙන් පැය භාගයකට පමණ පසුව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් ප්‍රාන්තයේ දැනට පවතින lockdown කාලසීමාව ජූලි 27 වනදා දක්වා දීර්ඝ කරන බවට නිවේදනය කළේය

එමෙන්ම අද (20) සවස 6 සිට දින 7ක කාලයක් දක්වා දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය lockdown කිරීමට තීරණය කල බවද දකුණු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Steven Marshall සඳහන් කළේය.


 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now