SKIP TO MAIN CONTENT

වසරේ ලොව හොඳම ළමා වනජීවී ඡායාරූප ශිල්පියා වූ ලංකාවේ ගගන SBS සිංහලට කතා කරයි

Gagana Wickramasinghe: The world's best child wildlife photographer of the year speaks to SBS Sinhala
Three rose-ringed parakeet chicks pop their heads out of a nest hole as their father returns with food. This picture was taken by 10‑year-old Gagana Source: Supplied: Gagana Wickramasinghe

ලන්ඩන් නුවර ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය 57 වන වරට සංවිධාන කළ 'Wildlife Photographer of the Year' තරඟයෙන් අවුරුදු 10ට අඩු ඛාණ්ඩයෙන් ප්‍රශස්ථ ඇගයීමට ලක්වූ ශ්‍රී ලංකාවේ ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ලන්ඩන් නුවර ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය 57 වන වරට සංවිධාන කළ 'Wildlife Photographer of the Year' තරඟයෙන් අවුරුදු 10ට අඩු ඛාණ්ඩයෙන් ප්‍රශස්ථ ඇගයීමට ලක්වූ ශ්‍රී ලංකාවේ ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

මෙවර මෙම තරඟාවලිය සඳහා රටවල් 95කින් ඡායාරූප 50,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුණි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now