ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
පාස්කු ප්‍රහාරය ගැන දෙවන වාර්තාවත් ජනගත කරමින් විජිත හේරත්ට ගම්මන්පිල අභියෝග කරයි: මවුබිමෙන් පුවත් ඔක් 29

Udaya Gammanpila - Former member of the Parliament of Sri Lanka Credit: Official Facebook page - Udaya Gammanpila
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share