.අද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" ප්‍රස්තුත කරගත් ගීතය රවී සිරිවර්ධන අතින් ලියැවුණු, නව පරපුරේ ජනප්‍රිය ගායක හර්ෂණ දිසානායක ගැයූ ගීතයක් පිළිබඳවයි. අසම්මත පෙමකට යා හැකි දුර පිලිබඳ අවසානයේ වටහාගන්න පෙම්වතෙකුගේ අපුර්ව මනොභාවක් මෙම ගීතයෙන් අර්ථවත් වෙයි......... "ගී විනිස" - ගියක වදන් වැලෙහි සැඟවී ඇති සැබෑ අරුත ඔබ හමුවේ තබන වින්දනාත්මක ගීරුත් දැක්ම - සෑම සඳුදා දිනකම SBS සිංහල වැඩසටහනින්
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
අද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" ප්‍රස්තුත කරගත් ගීතය රවී සිරිවර්ධන අතින් ලියැවුණු, නව පරපුරේ ජනප්‍රිය ගායක හර්ෂණ දිසානායක ගැයූ ගීතයක් පිළිබඳවයි. අසම්මත පෙමකට යා හැකි දුර පිලිබඳ අවසානයේ වටහාගන්න පෙම්වතෙකුගේ අපුර්ව මනොභාවක් මෙම ගීතයෙන් අර්ථවත් වෙයි......... "ගී විනිස" - ගියක වදන් වැලෙහි සැඟවී ඇති සැබෑ අරුත ඔබ හමුවේ තබන වින්දනාත්මක ගීරුත් දැක්ම - සෑම සඳුදා දිනකම SBS සිංහල වැඩසටහනින්