publicdomain.com_pictures Source: publicdomain.com_picturesඅද "ගී විනිසට" සවුන්දර්යාත්මක අදහස් දිගහැරුම මෙවර ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම ගිතරචකයාට හිමි සම්මානය හිමිවුණු ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" ප්‍රස්තුත කරගත් ගීතය ඔහු විසින්ම මෑතකාලීනව රචිත ගීතයක්. ගීතය සංගීතවත් කොට ගයන්නේ ජනප්‍රිය නව පරපුරේ ගායක දුමාල් වර්ණකුලසුරිය.....
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
අද "ගී විනිසට" සවුන්දර්යාත්මක අදහස් දිගහැරුම මෙවර ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම ගිතරචකයාට හිමි සම්මානය හිමිවුණු ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" ප්‍රස්තුත කරගත් ගීතය ඔහු විසින්ම මෑතකාලීනව රචිත ගීතයක්. ගීතය සංගීතවත් කොට ගයන්නේ ජනප්‍රිය නව පරපුරේ ගායක දුමාල් වර්ණකුලසුරිය.....