Gee vinisa images Source: Gee vinisa imagesඅද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" ප්‍රස්තුත කරගත් ගීතය රවී සිරිවර්ධන අතින් ලියැවුණු, ගායක ක්‍රිශාන්ත එරන්දක විසින් ගැයූ ගීතයක් පිළිබඳවයි. "ගී විනිස" - ගියක වදන් වැලෙහි සැඟවී ඇති සැබෑ අරුත ඔබ හමුවේ තබන වින්දනාත්මක ගීරුත් දැක්ම - සෑම සඳුදා දිනකම SBS සිංහල වැඩසටහනින්
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
අද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" ප්‍රස්තුත කරගත් ගීතය රවී සිරිවර්ධන අතින් ලියැවුණු, ගායක ක්‍රිශාන්ත එරන්දක විසින් ගැයූ ගීතයක් පිළිබඳවයි. "ගී විනිස" - ගියක වදන් වැලෙහි සැඟවී ඇති සැබෑ අරුත ඔබ හමුවේ තබන වින්දනාත්මක ගීරුත් දැක්ම - සෑම සඳුදා දිනකම SBS සිංහල වැඩසටහනින්