SBS සිංහල “ගී විනිස” - මගුල් සිලෝ හඬ මධ්‍යයේ ඇසෙන අසම්මත ප්‍රේමයේ නින්නාද
Wedding ritual_Sri Lanka.jpg Source: Wedding ritual_Sri Lanka.jpg
ගියක මිහිර සැබෑවටම විඳිය හැකි ආනන්දනීය තෝතැන්න - ගීතරචක ධම්මික බණ්ඩාර මහතා විසින් ලුෂන් බුලත්සිංහල මහතා විසින් රචිත, විශාරද ගුණදාස කපුගේ මහතා සංගීතවත් කොට 80 දශකයෙදී ගැයූ ගීයක් පිළිබඳව ඉදිරිපත් කරන රසවින්දනාත්මක සටහනක් අද ගී විනිස තුලින්....
Share




