Sven Herwig_flickr.com Source: Sven Herwig_flickr.comඅද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක ධම්මික බණ්ඩාර විසින්. අද "ගී විනිසට" ප්‍රස්තුත කරගත් ගීතය ආචාර්ය අජන්තා රණසිංහ අතින් ලියැවුණු, ගායන ශිල්පිනි නීලා වික්‍රමසිංහ ගැයූ ගීතයක් පිළිබඳවයි. "ගී විනිස" - ගියක වදන් වැලෙහි සැඟවී ඇති සැබෑ අරුත ඔබ හමුවේ තබන වින්දනාත්මක ගීරුත් දැක්ම - සෑම සඳුදා දිනකම SBS සිංහල වැඩසටහනින්..
අද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක ධම්මික බණ්ඩාර විසින්. අද "ගී විනිසට" ප්‍රස්තුත කරගත් ගීතය ආචාර්ය අජන්තා රණසිංහ අතින් ලියැවුණු, ගායන ශිල්පිනි නීලා වික්‍රමසිංහ ගැයූ ගීතයක් පිළිබඳවයි. "ගී විනිස" - ගියක වදන් වැලෙහි සැඟවී ඇති සැබෑ අරුත ඔබ හමුවේ තබන වින්දනාත්මක ගීරුත් දැක්ම - සෑම සඳුදා දිනකම SBS සිංහල වැඩසටහනින්..