SBS සිංහල "ගී විනිස" - සරුංගලේ නුඹ වාගෙයි රටහැර යන අපේ ළමයි ....
Kite.jpg Source: Kite.jpg
අද "ගී විනිසට" සවුන්දර්යාත්මක අදහස් දිගහැරුම ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" ප්‍රස්තුත කරගත් ගීතය විශාරද නන්දා මාලිනී විසින් සංගීතවත් කොට ගැයූ ගීතයක් . ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න ...
Share




