SKIP TO MAIN CONTENT

First Home Buyers ලට සුභ ආරංචියක්. 40% ගෙවන Help to Buy පහල මන්ත්‍රී මණ්ඩලයේ සම්මතයි: SBS සිංහල පුවත් පෙබ 29

Portrait of young couple in front of new home
Portrait of young couple in front of new home Credit: MoMo Productions/Getty Images

ෆෙඩරල් ආන්ඩුවේ පළමු නිවාස ගැනුම්කරුවන්ගේ යෝජනා ක්‍රමය කැන්බරා හි පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමත වී තිබේ. මේ ඇතුළු ඕස්ට්‍රේලියාවේ පුවත් විදෙස් සහ ක්‍රීඩා පුවත් සිංහලෙන්, සවන්දෙන්න, අද - 2024 ජපෙබරවාරි 2 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash.

Published

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ෆෙඩරල් ආන්ඩුවේ පළමු නිවාස ගැනුම්කරුවන්ගේ යෝජනා ක්‍රමය කැන්බරා හි පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමත වී තිබේ. මේ ඇතුළු ඕස්ට්‍රේලියාවේ පුවත් විදෙස් සහ ක්‍රීඩා පුවත් සිංහලෙන්, සවන්දෙන්න, අද - 2024 ජපෙබරවාරි 2 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash.

දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now