Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

GotaGoHome කිවුවට එයා යන්නෙ නැහැ. රට බංකොලොත් වෙලා ඉවරයි: පාඨලී චම්පික මෙල්බර්න් වලදී හෙලිකල තොරතුරු

Samagi Jana Balawega MP Patali Champika Ranawaka spoke to the SBS Sinhala Radio about the recent situation in Sri Lanka during his visit to Melbourne

Samagi Jana Balawega MP Patali Champika Ranawaka spoke to the SBS Sinhala Radio about the recent situation in Sri Lanka during his visit to Melbourne. Source: SBS Sinhala

ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති තත්වය පිළිබඳව විදේශ ගත ජනතාව දැනුවත් කිරීම උදෙසා සමගි ජන බලවේගයේ පා.ම. පාඨලී චම්පික රණවක මහතා පසුගියදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැමිණි අවස්ථාවේදී SBS සිංහල ගුවන්විදුලිය හමුවේ පලකළ අදහස් ඇතුලත් සාකච්ඡාවට සවන්දෙන්න (ඉහත ඡායාරූපය මත ඇති ස්පීකර් සලකුණ මත ක්ලික් කරන්න)


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති තත්වය පිළිබඳව විදේශ ගත ජනතාව දැනුවත් කිරීම උදෙසා සමගි ජන බලවේගයේ පා.ම. පාඨලී චම්පික රණවක මහතා පසුගියදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැමිණි අවස්ථාවේදී SBS සිංහල ගුවන්විදුලිය හමුවේ පලකළ අදහස් ඇතුලත් සාකච්ඡාවට සවන්දෙන්න (ඉහත ඡායාරූපය මත ඇති ස්පීකර් සලකුණ මත ක්ලික් කරන්න)


ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික ව්‍යාකුලත්වයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තිබෙන විසඳුම් පිළිබඳව නීතිඥ, මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා සමඟ සිදුකල (පහතින් ඇති) සාකච්ඡාවට සවන්දෙන්න

SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now