Student debts lock many out of the housing market Source: AAP / Adam Vaughan/EPAශිෂ්‍ය ණය ඇති ඕස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීම පහසු කිරීමට අල්බනිසි රජය පොරොන්දු වී තිබෙනවා. බැංකු විසින් ණය අයදුම්පත් තක්සේරු කිරීමේදී එම ශිෂ්‍ය ණය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සංශෝධනය කරන ලෙස ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් මුල්‍ය නියාමකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
Updated
By Naveen Razik, Tee Mitchell, Sudarshani Ambegoda
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ශිෂ්‍ය ණය ඇති ඕස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීම පහසු කිරීමට අල්බනිසි රජය පොරොන්දු වී තිබෙනවා. බැංකු විසින් ණය අයදුම්පත් තක්සේරු කිරීමේදී එම ශිෂ්‍ය ණය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සංශෝධනය කරන ලෙස ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් මුල්‍ය නියාමකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්