ප්‍රසූත නිවාඩු ගන්නා කාලයේ Superannuation දීමනා ගෙවන්න රජය තීරණය කරයි: කාලීන විග්‍රහය මාර්තු 08

Minister for Finance Katy Gallagher at the National Press Club in Canberra, Thursday, March 7, 2024. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE
ඕස්ට්‍රේලියාවේ ඉන්න දෙමව්පියන්ට ඉතාම වැදගත් ආරංචියක් වාර්තා වෙනවා. ප්‍රසූත නිවාඩු ලබා ගන්නා දෙමාපියන්ට ප්‍රසූත නිවාඩු දීමනාවට අමතරව superanuation දීමනා ගෙවන්නත් රජය තීරණය කරලා තියෙනවා.ඉතින් මේගැන වැඩිදුර තොරතුරු සඳහා සවන් දෙන්න අද මාර්තු 08 වන දින කාලීන පුවත් විග්‍රහයට.
Share




