Home Affairs Minister Tony Burke during the media conference announcing the strategy / A burnt out car with anti-Semitic graffiti is towed away in Dover Heights, Sydney, Friday, January 17, 2025. (AAP Image/Neve Brissendeni) Source: AAP / AAP / NEVE BRISSENDEN/AAPIMAGE
දේශපාලනිකමය සහ වාර්ගිකමය වශයෙන් සිදු කරන ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය නව උපාය මාර්ගයක් නිකුත් කර තිබෙනවා. සිඩ්නි සහ මෙල්බර්න් හි සිදු වූ antisemitism හෙවත් යුදෙව් ජනතාවට විරුද්ධව සිදු වූ ප්‍රහාර කිහිපයකින් පසුව රජය මෙම තීරණය ගෙන තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු SBS සිංහල සේවයේ අද - ජනවාරි 27 දා "දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන්" අපි ඔබ වෙත ගෙන එනවා. Published 27 January 2025 12:20pm
By Nipuna Dodangoda, Camille Bianchi
Presented by Nipuna Dodangoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
දේශපාලනිකමය සහ වාර්ගිකමය වශයෙන් සිදු කරන ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය නව උපාය මාර්ගයක් නිකුත් කර තිබෙනවා. සිඩ්නි සහ මෙල්බර්න් හි සිදු වූ antisemitism හෙවත් යුදෙව් ජනතාවට විරුද්ධව සිදු වූ ප්‍රහාර කිහිපයකින් පසුව රජය මෙම තීරණය ගෙන තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු SBS සිංහල සේවයේ අද - ජනවාරි 27 දා "දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන්" අපි ඔබ වෙත ගෙන එනවා. ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
· SBS සිංහල Facebook පිටුවට
www.facebook.com/sbssinhala
· SBS සිංහල වෙබ් අඩවියෙන්
www.sbs.com.au/sinhala
· SBS Audio APP එකෙන් (Free)