අවශ්‍ය පමණට ඉංග්‍රීසි භාෂා දැනුම නොමැති වුවත් Partner visa අයදුම් කිරීමට හැකි බවට ඕස්ට්‍රේලියානු රජයෙන් සහතිකයක්

Chelsea Sonkar talking to her husband Sanjay by phone Source: SBS
අවශ්‍ය පමණට ඉංග්‍රීසි භාෂා දැනුම නොමැති වුවත් Partner visa අයදුම් කිරීම සඳහා අවස්ථාව පවතින බව ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සහතික කිරීම ඇතුළු ඒ හා සම්බන්ධ තොරතුරු රැගත් SBS කාලීන විශේෂාංගය.
Share