SKIP TO MAIN CONTENT

රජය විසින් Centerlink සමාජ සුබසාධන ණය නැවත අයකරගැනීම සදහා විවිධ පුද්ගලයින් සදහා යවා ඇති නිවේදන වල නිවැරදිභාවය පිලිබදව ගැටළු මතුවෙයි....

AAP
AAP Source: AAP

වත්මන් ෆෙඩරල් රජයේ Centerlink සමාජ සුබසාධන ණය නැවත අයකරගැනීමේ ක්‍රමවේදය මේ වන විට මත භේදයට ලක් වී ඇති අතර ඒ මගින් අඩු අදායම් ලාභීන් දැඩි අපහසු තාවයකට පත් වී ඇති බව විපක්ෂය පවසනවා. රජය විසින් Centerlink සමාජ සුබසාධන ණය නැවත අයකරගැනීම සදහා විවිධ පුද්ගලයින් සදහා යවා ඇති නිවේදන වල නිවැරදිභාවය පිලිබදව මේ වනවිට ගැටළු මතුව ඇති අතර, එම නිවේදන ලැබුණු සමහරක් පිරිස් පවසන්නේ තමන් එවැනි ණය මුදලකට හිමිකම් නොකියන බවයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

වත්මන් ෆෙඩරල් රජයේ Centerlink සමාජ සුබසාධන ණය නැවත අයකරගැනීමේ ක්‍රමවේදය මේ වන විට මත භේදයට ලක් වී ඇති අතර ඒ මගින් අඩු අදායම් ලාභීන් දැඩි අපහසු තාවයකට පත් වී ඇති බව විපක්ෂය පවසනවා. රජය විසින් Centerlink සමාජ සුබසාධන ණය නැවත අයකරගැනීම සදහා විවිධ පුද්ගලයින් සදහා යවා ඇති නිවේදන වල නිවැරදිභාවය පිලිබදව මේ වනවිට ගැටළු මතුව ඇති අතර, එම නිවේදන ලැබුණු සමහරක් පිරිස් පවසන්නේ තමන් එවැනි ණය මුදලකට හිමිකම් නොකියන බවයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now