Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

විදේශිකයන්ට මෙරට නිවාස මිලදී ගැනීම තහනම් කරීමට ගත් තීරණය ගැන ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ අදහස්: 'විනිවිද'

MixCollage-25-Feb-2025-09-40-AM-6795.jpg

Kasun Wijetunga - Licensed Mortgage Broker & Finance Specialist - VIC / Sahan Karunathilaka - Licensed real estate agent / Senior property manager- SA / Nishantha Jayakody - Property investor - NSW Source: AAP / DARREN ENGLAND / AAP IMAGE

ඕස්ට්‍රේලියාවේ රජය මගින් අප්‍රේල් මස 1 වැනිදා සිට විදේශීය ආයෝජකයින්ට ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත නිවාස මිලදීගැනීම වසර 2කට තහනම් කිරීමට ගත් තීරණය ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මෙම ජනවාරි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ රජය මගින් අප්‍රේල් මස 1 වැනිදා සිට විදේශීය ආයෝජකයින්ට ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත නිවාස මිලදීගැනීම වසර 2කට තහනම් කිරීමට ගත් තීරණය ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මෙම ජනවාරි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • කසුන් විජේතුංග - බලපත්‍රලාභී ණය තැරැව්කරු සහ මූල්‍ය විශේෂඥ - VIC
  • සහන් කරුණාතිලක - බලපත්‍රලාභී දේපල නියෝජිත / ජ්‍යෙෂ්ඨ දේපල කළමනාකරු - SA
  • නිශාන්ත ජයකොඩි - දේපල ආයෝජක - NSW

—————————————————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now