SKIP TO MAIN CONTENT

ලංකාවේ ආයෝජනය කලොත් මිලියන ගණනක දීමනාවක් දෙන්න මගේ අමාත්‍යාංශය සුදානම් : අමාත්‍ය දයා ගමගේ SBS සිංහලට කියයි.

Sri Lankan Minister Daya Gamage - Primary Industries and Social Welfare with Dinesha Dilrukshi Wijesuriya - SBS Media
Sri Lankan Minister Daya Gamage - Primary Industries and Social Welfare with Dinesha Dilrukshi Wijesuriya - SBS Media Source: SBS Sinhala

ශ්‍රී ලංකාවේ අපනයන අදායම වැඩිකරගැනීමේ මාර්ග පිළිබඳව විදේශගත ශ්‍රී ලාංකීය ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා පසුගියදා ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට පැමිණි සමාජ සුභසාදන සහ ප්‍රාථමික කර්මාන්ත පිලිබඳ අමාත්‍ය දයා ගමගේ මහතා සමඟ SBS සිංහල වැඩසටහනේ දිනේෂා දිල්රුක්‍ෂි විජේසූරිය සිදුකල සාකච්චාවක්....

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ අපනයන අදායම වැඩිකරගැනීමේ මාර්ග පිළිබඳව විදේශගත ශ්‍රී ලාංකීය ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා පසුගියදා ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට පැමිණි සමාජ සුභසාදන සහ ප්‍රාථමික කර්මාන්ත පිලිබඳ අමාත්‍ය දයා ගමගේ මහතා සමඟ SBS සිංහල වැඩසටහනේ දිනේෂා දිල්රුක්‍ෂි විජේසූරිය සිදුකල සාකච්චාවක්....

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now